Celebrity Gossip

ජනප්‍රිය නිලි රුවන්ගි රත්නායක සැමියත් එක්ක 2වන විවාහ සංවත්සරය වෙනුවෙන් කරපු ප්‍රේමනීය ෆොටෝශූට් එක

රුවන්ගි රත්නායක කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කාගේත් ආදරය දිනාගත්ත ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම පුංචි තිරයෙන් රිදී තිරයෙන් නිරන්තරයෙන්ම වගේ දැකගන්නට ලැබෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය ගැන සමාජ මාධ්‍ය තුලත් නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙනවා. ඉතින් ඒ වගේම සුභා තෙරණියෝ, එතුමයි මෙතුමයි, ජීවිතේ ලස්සනයි, ඩොක්ටර් නවරියන් වගේ සිනමාපට සහා ටෙලි කතා රැසකින්ම අපට හමුවුණු මේ සුරූපී තරුණියට එදා මෙන්ම අදත් බොහෝ රසික පිරිසක් ඒ විදිහටම ආදරේ කරනවා.

01

ඉතින් ඒ වගේම කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අපේ ආදරණීය රංගන ශිල්පිනියගේ ආදරණීය සැමියා තමයි නිර්මල ගමගේ කියන්නේ. ඉතින් ඔහු අපේ රටේ ඉන්න සුපිරි මැණික් ව්‍යාපාරිකයෙක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. රුවන්ගිගේ ආදර කතාව ගැන කියද්දී උත්සවයකට ගිය අවස්ථාවකදී තමයි රුවන්ගිට නිර්මල මුණගැහිලා තියෙන්නේ. ඉතින් එතැනදී දෙන්නා කතාබහ කරලා හඳුනාගෙන කාලයක් යාලුවෝ විදියට ආශ්‍රය කරලා තමයි මේ දෙන්නා ආදරේ කරන්න පටන් අරන් තියෙන්නේ. කොහොම නමුත් මේ ආදරණීය යුවල විවාහ වෙලා මේ වෙද්දී වසර දෙකකුත් ගත වෙලා. ඉතින් ඔවුන් දෙන්නාගේ විවාහ සංවත්සරය වෙනුවෙන් අපූරු ආදරණීය ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

02

ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේ මේ ආදරණීය යුවලව මේ තරම් ප්‍රේමනීය අයුරින් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන යෝෂිත ලියනගේ ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ ආදරණීය යුවල දෙවන විවාහ සංවත්සරය වෙනුවෙන් කරපු අපූරු සුන්දර ෆොටෝ ශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

03

ඉතින් ඒ වගේම කවුරුත් ආදරය කරන මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක පවසලා තිබුනේ ඇය දැන් විවාහ වෙලා ටික කාලයක් ගත වෙන නිසා පුංචි දරුවෙකුගේ මුහුණක් බලන්න ආසාවෙන් ඉන්නවා කියලයි. ඉතින් මේ රුවන්ගිගේ පැතුමත් ඉක්මනින්ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20