Celebrity Gossip

ජනප්‍රිය නිලි ඕෂධී හිමාෂා පුංචි සුරංගනාවියක් වගේ ඉන්න දියනියගේ දෙවෙනි උපන්දිනය ජයටම සමරපු හැටි

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම සුරූපී නිරූපණ ශිල්පිනියක් තමයි ඕෂධී හිමාෂා කියලා කියන්නේ. අලුත් අලුත් මියුසික් වීඩියෝ හරහා මෙන්ම වෙළඳ දැන්වීම් හරහාද අපට ඇයව නිතරම දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම ඇය දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන බවනම් කාටත් නොරහසක්. ඇය මේ වනවිට ආදරණීය පුංචි දෝනි කෙනෙකුගේ සෙනෙහෙබර අම්මා කෙනෙක් කියන්න දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් ඒ වගේම තමයි නිරන්තරයෙන්ම තමන්ගේ පුංචි දෝනිගේ ඡායාරූප ඇය ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරනවාත් අපිට දැකගන්න ලැබෙනවා. කොහොම නමුත් මේ ආදරණීය චූටි දෝනිගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.

ඉතින් මේ අපූරු අවස්ථාව ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණු. ඒ වගේම මේ සුන්දර අවස්ථාව කාමර කාචයට හසුකර ගන්නත් ඇය අමතක කරලා තිබුනේ නැහැ. ඒත් එක්කම තමයි මේ ආදරණීය අවස්ථාව මේ තරම් ලස්සනට අපූරුවට කැමරා කාචයට හසු කරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරණයේ ඉහළපෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වන ගයාන් කරුණාරත්න ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් අපේ මේ ආදරණීය කළා ශිල්පිනියගේ සියලුම කළා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ උපන්දිනය සමරපු පුංචි දොනිටත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පැතුම් එකතුකරමු. ඉතින් ඒ වගේම මේ ආදරණීය කැදැල්ලේ හැමෝටමත් හැමදාමත් මේ වගේ නිදුක් නිරෝගීව ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

Leave a Comment