Celebrity Gossip

ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ සුන්දර බිරිද මාෂි පවුලේ හැමෝමත් එක්ක ජයටම උපන්දිනය සමරපු හැටි

අපේ රටේ කවුරුත් ආදරය කරන මාෂි සිරිවර්ධන කියලා කියන්නේ නිරූපණයෙන් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම් වලිනුත් කාගෙත් ආකර්ශනය වගේම ආදරය දිනාගත්ත දක්ෂ සුරූපී කළා ශිල්පිනියක් විදිහට හදුන්වන්නට පුළුවන්. ඉතින් ඇයගේ රංගන හැකියාව ද පහුගිය දවස්වල ද නිවුස් පේපර් කියන චිත්‍රපටයෙනුත් අපිට දැකබලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම මාෂි සිරිවර්ධන කියලා කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම නිවේදන ශිල්පියෙකු ද වන පුබුදු චතුරංගගේ ආදරණීය සුන්දර බිරිඳ බව අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම මේ ආදරණීය යුවල ගැන කා අතරත් කතා බහට ලක්වෙනවා. ඉතින් ඒ වගේම මේ ආදරණීය පුංචි කැදැල්ලේ රසබර පුවත් අපිත් නිතරම ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති. කොහොම නමුත් සුරූපී කළා ශිල්පිනී මාෂිගේ උපන්දිනය පහුගිය දිනක යෙදිලා තිබුණා.

ඉතින් මේ සුන්දර කළා ශිල්පිනිය මාෂි පවුලේ හැමෝමත් එකතු කරගෙන ඇයගේ උපන්දිනය බොහොම අපූරුවට ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ ජයටම සමරපු උපන්දින සාදයේ සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙළේ නමක් දිනාගෙන ඉන්න තිලින බෙන් ඡායාරූපකරන ආයතනය විසිනුයි. ඉතින් ඒත් එක්කම පහුගිය දිනයකදී උපන්දිනය සමරපු සුරූපී නිලි මාෂිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබ පැතුම් එකතු කරමු. ඉතින් ඒ වගේම පුබුදුගෙයි මාෂිගෙයි ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25