Celebrity Gossip

ජනප්‍රිය නලු රොෂාන් පිලපිටියගේ ආදරණීය සුන්දර බිරිද රිද්මාගේ උපන්දිනය ජයටම සමරුවේ මෙහෙමයි

අපේ කලා ක්ෂේත්‍රය තුල නිරන්තරයෙන්ම කාගේත් ආදරයට වගේම ගෞරවයට පාත්‍රවන ආදරණීය කලා ශිල්පීන් යුවලක් තමයි රිද්මා පිලපිටිය වගේම රොෂාන් පිලපිටිය කියලා කියන්නේ. ඉතින් සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම කාගේත් කතා බහට ලක්වෙන මේ ආදරණීය පුංචි කැදැල්ල ගැන අපි නිරන්තරයෙන්ම රස බර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න දක්ෂ සම්මානනීය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියලා කියන්නේ. මේ දවස් වල හිරු ටීවී නාලිකාව ඔස්සේ විකාශනය වන අහස් මාලිගා ටෙලිනාට්‍යය හරහා ඔහු ප්‍රේක්ෂක ඔබ අතරට එනවා.

කොහොම නමුත් අපේ ආදරණීය රංගන ශිල්පියා රොෂාන් පිලපිටියගේ ආදරණීය සුන්දර බිරිඳ රිද්මා පිලපිටියගේ උපන්දිනය පහුගිය දිනක යෙදිලා තිබුණා. ඉතින් ඇයගේ උපන්දිනය පවුලේ හැමෝමත් එකතු කරගෙන ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් වගේම ඒ වෙනුවෙන් තමන්ගේ ආදරණීය පුංචි පුත් කුමාරයා වගේම ආදරණීය මෑණියන්වත් එකතු කරගෙන මේ අපුරු සුන්දර අවස්ථාව මේ ආදරණීය කළා යුවල බොහොම සතුටින් ගත කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ ජයටම සමරපු උපන්දින සාදයේ ආදරණීය සුන්දර අවස්ථා කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ විදිහට මේ තරම් ලස්සනට ඔවුන්ව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ෂමීර ගුණසේකර ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ විදිහට ජයටම උපන්දිනය සමරපු රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ රිද්මා පිලපිටියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30