Celebrity Gossip

ජනප්‍රිය ගායිකා උපේකා නිර්මාණි ඇයගේ 30වෙනි උපන්දිනය ආදරණීය සැමියත් එක්ක ජයටම සමරපු හැටි

අපේ රටේ කවුරුත් ආදරය කරන ජොලි සීයා ලෙසින් ප්‍රසංග වේදිකාවේ කා අතරත් ජනප්‍රිය වුනු දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පියාගේ ආදරණීය දියණිය තමයි උපේකා නිර්මාණි කියන්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ කාගේත් කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් දෙරණ ඩ්‍රීම්ස්ටාර් කිරුල දිනා ගත් ඇය ඉන් පසුව ගායන ක්ෂේත්‍රයේ කාගේත් ආදරය දිනා ගත් ගායන තාරකාවක් වුණා. ඉතින් ඒ වගේම පහුගිය කාලයේ යුග දිවියට පිවිසුණු ඇය ඉන් අනතුරුව මේ ලෝකයේ උතුම්ම පදවිය වන උතුම් මව් පදවියත් ලබන්න තරම් වාසනාවන්ත වුණා. ඉතින් කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඇය මේ වනවිට ආදරණීය බිරිඳක් වගේම සෙනෙහබර මවක් විදිහට ආදරණීය සුන්දර ජීවිතයක් ගතකරන බව කාටත් රහසක් නම් නෙමෙයි. ඉතින් ඒත් එක්කම ඇයගේ ජීවිතේ ඇයට මේ හැම සතුටක්ම ලගාකර දුන්නේ ඇයගේ ආදරණීය සැමියා කියලා තමයි ඇයනම් කියන්නේ. කොහොම නමුත් කවුරුත් ආදරය කරන මේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.

ඉතින් ඒ වෙනුවෙන් ඇයට බොහෝ දෙනෙක් සුබ පතලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඒ වගේම මේ විදිහට සමරලා තිබුනේ ඇයගේ 30වන උපන්දිනයයි. ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව ඇයගේ ආදරණීය සැමියත් එක්ක එකතුවෙලා බොහොම ලස්සනට චාම්ව සමරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් ජනප්‍රිය ගායිකා උපේකා නිර්මාණි ඇයගේ 30වන උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒත් එක්කම පහුගිය දවසක 30වන උපන්දිනය සමරපු උපේකා නිර්මාණිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.