Celebrity Gossip

ජනප්‍රිය ගායක හෙක්ටර් ඩයස් විවාහා සංවත්සරය වෙනුවෙන් පවුලේ හැමෝමත් එක්ක කරපු ආදරණීය ෆොටෝශූට් එක

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි හෙක්ටර් ඩයස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඔහු විසින් පහුගිය කාලයේ ගායනා කල නිලවන් මුහුදු තීරේ ගීතයත් අපේ රටේ බොහෝ සෙයින් ජනප්‍රිය වුණා. ඉතින් ඒ වගේම මේ දිනවල ඔහු ගැන වැඩිපුර කතා බහට ලක්වෙන්නේ දිවිතුරා ටෙලිනාට්‍යයේ ඔහුගේ රංගනය නිසයි.

01

ඉතින් ඒ වගේම Saxophone වාදනයෙන් ලාංකීය සංගීතය වර්ණවත් කරන ඔහුව ඉදිරියේදී අපට ටෙලි තිරෙත් දැකගන්න ලැබේවි. ඒ වගේම තමයි ඔහුට මේ වෙද්දී තරුණියන්ගේ වැඩිම ආකර්ෂණය ලබාගන්නත් ඔහුට හැකියාව ලැබිලා තියෙන්නේ ඔහුගේ දකුණු ඉන්දීය නළුවන් පරදන පෙනුම නිසා.

02

ඉතින් ඒ වගේම හෙක්ටර් ඩයස් මීට වසර ගණනාවකට කලින් විවාහ වෙන්නේ පාඨලී කියන සුන්දර තරුණියත් සමඟ. හෙක්ටර් ඩයස්ට සහ පාඨලීට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ පුතාලා දෙන්නෙක් සහ දුවෙක්. ඉතින් මේ ආදරණීය යුවලගේ විවාහ සංවත්සරය වෙනුවෙන් පහුගිය දවසක ඔවුන්ගේ ආදරණීය කැදැල්ලේ හැමෝමත් එකතු කරන අපූරු ලස්සනට ෆොටෝශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අපුරු සුන්දර අවස්ථාවේදී මොවුන්ව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ Natha Sense ඡායාරූපකරන ආයතනය විසිනුයි.

03

ඒ වගේම මේ ආදරණීය යුවලගේ ආදර කතාව ගොඩක් සුන්දරයි. ඉතින් හෙක්ටර් ඩයස් ඒ සුන්දර මතකය අපට පැවසුවේ මෙන්න මෙහෙමයි. මම 98 අවුරුද්දේ මේරියන්ස් සංගීත කණ්ඩායමත් එක්ක ෂෝ එකකට ප්‍රංශයට ගියා. එතැනදීත් මම මෙයාව මුලින්ම දැක්කේ. ඒ දැකලා අපි ෆොටෝ එකක් අරගෙන තිබුණා. එදා අපි වචනයක්වත් කතා කරලා තිබුණේ නැහැ. ආයේ අවුරුදු හතරකට පස්සේ අපි අහම්බෙන් මුණගැහිලා තිබුණා. හැබැයි ඒ කිසිම වතාවක අපි කතා කරලා තිබුණේ නැහැ.

04

මම 2003 වසරේදී ප්‍රංශයට ගිය වෙලාවක අපි මුණගැහිලා ප්‍රථම වතාවට කතා කළා. පස්සේ අපි යාළු මිතුරුකම් ඇතිකර ගත්තා. කාලයත් එක්ක අපේ යාළුකම ආදරයක් බවට පත්වුණා කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ. ඉතින් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ පවුලේ හැමෝම එකතුවෙලා කරපු අපූරු ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි අද මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

05

06

07

08

09

10

11

12

13

14

15