Celebrity Gossip

ජනප්‍රිය ගායක දිනේෂ් තරංග තම පොඩි දියණියගේ 10වෙනි උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ රටේ කවුරුත් ආදරය කරන නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය කඩවසම් ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියලා කියන්නේ. ඉතින් මේ ජනප්‍රිය ගායන ශිල්පියා ඔහුගේ අලුත් ගීත නිතරම නිකුත් කරනවා අපිට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔහු පහුගිය දවසක ඔහුගේ ආදරණීය බිරිදත් එක්ක එකතු වෙලා ඔවුන්ගේ දහවෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් මා ගාවින් කියලා අපූරු ආදරණීය ගීතයක් නිකුත් කරලා තියනවාත් අපට දැකගන්න ලැබුණා. කොහොම නමුත් මේ ආදරණීය යුවල ගැන කවුරු මොන මොන කතා කිවුවත් මේ වෙනවිට තරුණ පරපුර නියෝජනය කරමින් ගායන ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනා ගෙන ඉන්න විශිෂ්ට ගායකයෙක් විදිහට ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔහුගේ ආදරණීය බිරිද තමයි රැන්ඩෙලා ප්‍රනාන්දු කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ පවුලේ මේ වෙද්දී ආදරණීය දියණියන් දෙදෙනෙක්ද ඉන්නවා.

01

ඉතින් මේ දියණියන් දෙදෙනාගෙන් පොඩි දුවගේ 10වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාව ගෙදර හැමෝම එකතු වෙලා බොහොම අපූරුවට ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාවේ ලබාගත්ත ඡායාරූප කිහිපයක්ම තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ජනප්‍රිය ඡායාරූපකරන ආයතනයක් වන True Colour Pictures Wedding Studio ආයතනය විසිනුයි.

02

ඉතින් ඒ වගේම පහුගිය දිනයක උපන්දිනය සමරපු දිනේෂ් තරංගගේ ආදරණීය දියණියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

03

04

05

06

07

08

09

10

11

12

13

14

15