Celebrity Gossip

ජනප්‍රිය ගායක කසුන් කල්හාරගේ උපන්දිනයට ආදරණීය බිරිද කුෂාණි සදරේකා දුන්නු අපූරු සප්‍රයිස් පාටිය

කසුන් කල්හාර වගේම කුෂානි සදරේඛා කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරයක කරන අපේ කලා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දැවැන්ත තරු දෙකක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම ඔවුන් දෙදෙනා අඹුසැමියන් කියන්නත් නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම මේ ආදරණීය පුංචි කැදැල්ලේ තවත් සාමාජිකාවක් ඉන්නවා. ඒ තමයි ඔවුන්ගේ සුරතල් දියණිය. ඒ වගේම කසුන් කල්හාර කියලා කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහලගේ සහ සංගීතඥ එච්.එම්.ජයවර්ධන මහතාගේ පුතනුවන්ද වනවා. කසුන් කල්හාරාගේ සංගීත දිවිය ආරම්භ වන්නේ 2000 වර්ෂයේදී ආනන්ද විද්‍යාලයේ ඉන්ද්‍රචාපා ලියනගේ සහ ඔහු පාසල් මිතුරන් වීමත් සමඟය. ඉතින් ඒ වගේම ඔහුගේ මව ඔහුගේ සංගීත දිවියට බෙහෙවින් සහයෝගය දක්වලා තියනවා. කසුන් සිය සංගීත දිවිය තුළ හරිත නිම්නය, රැඩිකල් ප්‍රේමය සහ රොමැන්ටික් ඔපෙරා යන ඇල්බම තුනක් මේ වනවිට නිකුත් කරලා තියනවා.

01

කොහොම නමුත් රටක් ආදරය කරන මේ දක්ෂ ගායන ශිල්පියාගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ කුෂානි ඇතුළු පිරිසක් එකතු වෙලා ඔහුවත් පුදුමයට පත් කරමින් අපූරු උපන්දින සාදයක් ජයටම සංවිධානය කරලා තිබුණා.

02

ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. කොහොම නමුත් මේ ආදරණීය සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන සෙහාන් කාවින්ද ඡායාරූප ශිල්පියා විසිනුයි.

03

ඉතින් මේතාක් කවුරුත් දැකපු නැති කසුන් කල්හාර ඔහුගේ 40වන උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම කසුන් කල්හාරට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

04

05

06

07

08

09

10

11

12

13

14

15