Celebrity Gossip

ජනප්‍රිය ආර්ථික විද්‍යා ගුරුවරයෙක් බැන්ද සුරූපී නිලි විනූ සිරිවර්ධන ආයෙත් පාරක් සුන්දර මනාලියක් වෙයි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම රූ රැජිනක් තමයි විනූ සිරිවර්ධන කියලා කියන්නේ. ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක ලස්සන මනාලියක්ව සැරසිලා අපූරු සුන්දර වෙඩින් ෆොටෝශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අවස්ථාවේ ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න Studio 4U ඡායාරූපක‍රන ආයතනය විසිනුයි.

ඉතින් ඒ වගේම මේ සුරූපී රංගන ශිල්පිනිය 2012 දී මිස් වර්ල්ඩ් 2012 තරගාවලිය සඳහාද අපේ රට නියෝජනය කරමින් සහභාගි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම පසුගිය කාලයේ ඇයට 2019 නෙල්සන් මෙන්ඩලා සාම සම්මානයද ලබා ගැනීමට වාසනාව හිමිවුණා. කොහොම නමුත් ඇය මේ වනවිට විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබාදෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන බවනම් අපේ රටේ කාටත් රහසක් නෙමෙයි. ඉතින් ඒ වගේම මේ සුන්දර රංගන ශිල්පිනිය විවාහ වෙලා ඉන්නේ අපේ රටේ ජනප්‍රිය ආර්ථික විද්‍යා ගුරුවරයෙක් සමඟයි.

ඉතින් ඒ වගේම විනූ සිරිවර්ධනගේ මේ ආදරණීය පුංචි කැදැල්ලෙන් තවත් අලුත්ම සතුටුදායක කතාවක් අපට පහුගිය දවස් වල අහන්න ලැබුණා. ඉතින් ඒ තමයි විනූ සිරිවර්ධන සහ ඇයගේ ආදරණීය සැමියා කොලඹ නගරයේ තියෙන අති සුඛෝපභෝගී අලුත්ම නිවසක පදිංචියට ගිහින් තියනවා.

ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති ජනප්‍රිය සුරූපී නිලි විනූ සිරිවර්ධනගේ අලුත්ම ෆොටෝශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.