Celebrity Gossip

කෝටිපති සැමියෙකු සමඟ විවාහ වුනු සුරූපී නිලි රුවන්ගි රත්නායක ජයටම උපන්දිනය සැමරුවේ මෙහෙමයි

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි රුවන්ගි රත්නායක කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරයෙන් රිදී තිරයෙන් නිරන්තරයෙන්ම වගේ දැකගන්නට ලැබෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය ගැන සමාජ මාධ්‍ය තුලත් නිරන්තරයෙන්ම කාගේත් කතා බහට ලක් වෙනවා. ඒ වගේම සුභා තෙරණියෝ, එතුමයි මෙතුමයි, ජීවිතේ ලස්සනයි, ඩොක්ටර් නවරියන් වගේ සිනමාපට සහා ටෙලි කතා රැසකින්ම ප්‍රේක්ෂකයින් අතරට ආපු මේ සුරූපී රංගන ශිල්පිනියට එදා මෙන්ම අදත් බොහෝ රසික ආදරේ කරනවා.

01

ඉතින් ඒ වගේම කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අපේ ආදරණීය රංගන ශිල්පිනියගේ ආදරණීය සැමියා තමයි නිර්මල ගමගේ කියන්නේ. ඉතින් ඔහු අපේ රටේ ඉන්න සුපිරි මැණික් ව්‍යාපාරිකයෙක් කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් මේ ආදරණීය යුවල විවාහ වෙලා මේ වෙද්දී වසර දෙකකුත් ගත වෙලා. ඉතින් ඔවුන්ගේ දෙවෙනි විවාහ සංවත්සරයත් පහුගිය දවසක ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

02

ඉතින් ඒ වගේම මේ සුරූපී නිලි රුවන්ගි රත්නායකගේ උපන්දිනය අද දිනට යෙදිලා තියනවා. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාව ඇයගේ ආදරණීය සැමියත් එක්ක ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන ලක්මාල් සිංහරගේ ඡායාරූප ශිල්පියා විසිනුයි.

03

ඉතින් මේ රුවන්ගේ ඇයගේ උපන්දිනය ආදරණීය සැමියත් එක්ක සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඒ වගේම කවුරුත් ආදරය කරන මේ සුරූපී රංගන ශිල්පිනියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

04

05

06

07

08

09

10

11

12

13

14

15