Celebrity Gossip

කලා තරු රැසක් පායපු දිනක්ෂි සහ සාරංගගේ අලුත උපන් දූ පැටියාගේ Gender Reveal පාටි එකේ ඡායාරූප පෙළ

දිනක්ෂි ප්‍රියසාද් වගේම සාරංග දිසාසේකර කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන ආදරණීය ආදර්ශවත් කළා යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ දවස් වල සමාජ මාධ්‍ය තුල මෙන්ම බොහෝ දෙනෙක් අතරේ මේ දෙන්නා ගැන නිතරම කතා බහට ලක්වෙනවා අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ දෙන්නා පහුගිය කාලේ හා හා පුරා කියලා උතුම් මව් පිය පදවියත් ලැබුවා. කොහොම නමුත් මේ වනවිට පුංචි දූ සිගිත්තියකගේ කිරි සිනහවෙන් හැඩවුණු මේ ආදරණීය කැදැල්ල සතුටෙන් පිරිලා ඉතිරෙන බවක් තමයි අපටනම් දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේම මේ පුංචි දෝනි මෙලොව එලිය දකින්න කලින් සාරංග සහ දිනක්ෂි එකතුවෙලා Gender Reveal Party එකක් කළා තරු රැසක්ම එකතු කරගෙන බොහොම අපූරුවට ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාවේ ලබාගත්ත ආදරණීය ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒ වගේම තමයි මේ කළා තරු රැසක් පායපු මේ අපූරු පාටිය මෙච්චර ලස්සනට සංවිධානය කරලා තිබුනේ Zee Events ආයතනය විසිනුයි. ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න මහේෂ් බන්සා ඡායාරූප ශිල්පියා විසිනුයි. කොහොම නමුත් මේ වනවිට පුංචි දෝනි කෙනෙකුගේ කිරි සිනහවෙන් හැඩවුන මේ ආදරණීය පුංචි කැදැල්ලට අපි දෙවි පිහිට ප්‍රාර්ථනා කරන ගමන් මේ පුංචි දෝනි මෙලොව එලිය දකින්න කලින් පවත්වපු Gender Reveal Party එකේ නිල ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

Leave a Comment