Celebrity Gossip

අපේ රටේ දක්ෂ ජනප්‍රිය කළා පවුලකට හිමිකම් කියන මානෙල් වානගුරුගේ උපන්දිනය ජයටම සැමරූ හැටි

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ නිහතමානී රංගන ශිල්පියෙක් තමයි ජනිත් වික්‍රමගේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම සියත රුපවාහිනී නාලිකාවේ විකාශනය වන ස්ටාර් වොර්ස් වැඩසටහනත් ඔහු විසින් මෙහෙයවනු ලබනවා. ඉතින් ඒ වගේම ඔහුගේ මව සහ පියා වන මානෙල් වානගුරුගේ සහ ආනන්ද වික්‍රමගේ යන ආදරණීය කළා යුවලත් අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ කළා යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ජනිත් වික්‍රමගේගේ සහෝදරයා වන සංකේත් වික්‍රමගේ කියලා කියන්නෙත් අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය කළා තරුවක්. ඉතින් මේ දක්ෂ කළා පවුලකින් පැවත එන ජනිත් සහ සංකේත්ගේ ආදරණීය මෑණියන් වගේම ආනන්ද වික්‍රමගේගේ ආදරණීය බිරිඳ වන මානෙල් වානගුරුගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් අපේ රටේ ඉන්න ජනප්‍රිය කළා තරු රැසක් වගේම ජනිත් වික්‍රමගේගේ ආදරණීය පවුලේ හැමෝමත් එකතු කරගෙන බොහොම අපූරු උපන්දින සාදයක් ජයටම පවත්වලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඒ වගේම මේ ආදරණීය සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. කොහොම නමුත් මේ සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න V Creation ඡායාරූපකරණ ආයතනය විසිනුයි. ඉතින් ඒ වගේම තම ආදරණීය මවගේ උපන්දිනය වෙනුවෙන් ජනප්‍රිය නළු ජනිත් වික්‍රමගේ ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වල සටහනක් එකතු කරමින් පවසලා තිබුනේ මවගේ සිනහව දැකීම සතුටකි යනුවෙනි. ඉතින් මේ පහුගිය දිනයකදී උපන්දිනය සමරපු ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් වානගුරුගේ මහත්මියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

18

19

20