ශේශාද්‍රි ප්‍රියසාද් පෙම්වතා සමඟින් කරපු ආදරණීය ෆොටෝ ශූට් එකේ ඡායාරූප 25ක්

Life Story

ශේශාද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් ජනප්‍රිය සුන්දර කළා ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඇයගේ 29වන උපන්දිනයත් පසුගිය දවසක ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ඇයගේ උපන්දිනය දවසේ ඉතාම විශේෂ සිදුවීමක් සිදුවුණා. ඉතින් පහු ගිය දවස් වල ඒ ගැනත් බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වුණා. ඉතින් ඒ තමයි ඇයගේ පෙම්වතා වන ක්‍රිෂාන් පෙරේරා ඇයව පුදුම කරමින් එදින ඇයට විවාහ යෝජනාවක් සිදු කරලා තිබුණා. ක්‍රිෂාන් කියන්නේ කවුරුත් දන්නා දක්ෂ ගායන ශිල්පියෙක් වගේම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඩොක්ටර් සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙක්ද වනවා. ඉතින් ක්‍රිෂාන් හා ශේශාද්‍රි ප්‍රියසාද් පෙම්වතුන් කියන එක මේ වෙනකොට රහසක් නෙමෙයි. ක්‍රිෂාන් හා ශේශාද්‍රි ප්‍රියසාද් මේ සම්බන්දයෙන් ප්‍රසිද්ධ කිරීමත් සමඟම සහෝදර රංගන ශිල්පීන් සහ බොහෝ රසික පිරිසක් විසින් ඔවුන්ට සුබ පැතුම් බොහොමයක් එක්කරලා තියනවත් අපිට දකින්න ලැබුණා. ඉතින් මේ ආදරණීය යුවල පහුගිය දවසක අපූරු ආදරණීය ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුන්දර ඡායාරූප පෙළ මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරණයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න ඇන්ජලෝ ෆොටෝග්‍රැෆි විසින්. ඉතින් මේ ආදරණීය ක්‍රිෂාන් සහ ශේශාද්‍රි යුවලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටෙන් ඉන්න වාසනාව ලැබෙන්න කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය යුවලගේ ලස්සන ෆොටෝ ශූට් එකේ ආදරණීය ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25