දරුවෝ එක්ක තනිවුන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ-බුකියේ කතා මවන පියුමි හංසමාලී

Life Story

පියුමි හංසමාලි කියලා කියන්නේ විනෝදයෙන් ජීවිතය ගත කරන සාමාන්‍ය, චාම්, සරල ගැහැනියක් විදිහටයි බොහෝ දෙනෙක් දකින්නේ. ඉතින් ඒ වගේම පියුමි හන්සමාලි කියලා කියන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඇය මේ කළා ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවරුදු දහයක් පමණ වනවා. ඉතින් ඒ වගේම සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහට කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලී කියලා කියන්නේ. ඒ වගේම තමයි ඇයගේ ඡායාරූපයන් නිසාම සමජජාලා මාධ්‍ය තුල ඇය ප්‍රචලිත චරිතයක් කිවුවොත් හරියටම හරි. කොහොම උනත් ඇය පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක්. පුංචි පුතත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරන අපේ ආදරණීය කළා ශිල්පිනිය ගැන අපි නිරන්තරයෙන්ම පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති. ඉතින් පියුමි හංසමාලි පහුගිය දවසක් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට අමුතුම විදිහේ සඳහනක් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ සටහනේ වැඩි දුරටත් මෙන්න මේ විදිහටයි සටහන් කරලා තිබුනේ. දරුවෝ එක්ක තනි උන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ. හුස්ම දැන් නැවතියන් මට මහන්සි කිය හැකිද මහන්සි උනත් මේ ජීවිතය ඇද යා යුතුමය. ඒ දරුවෝ වෙනුවෙන් කියලයි පියුමි හංසමාලී ඉතාම සෙනෙහසින් ඒ විදිහට සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ කවුරුත් ආදරය කරන පියුමි හංසමාලීගේ ආදරණීය පුංචි කැදැල්ලේ සුන්දර ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා. ඉතින් එම ආදරණීය ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25