තමන් පොඩි කාලේ චබී බබෙක් කියන උදාරි වර්ණකුලසූරියගේ නවතම ඡායාරූප

Life Story

උදාරි වර්ණකුලසූරිය කියන්න කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. 1988 මාර්තු 22 වෙනිදා ඉපදුණු උදාරි වර්ණකුලසූරිය ප්‍රේක්ෂකයන් අතරට සමීප වූයේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ බොද මීදුම් නාම් ටෙලි නාට්‍යයය හරහායි. ඒ වගේම ඇය උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යයක්ෂනය කළ පායන්න හිරු සේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වෙමින් සිනමාවට සම්බන්ධ වුණා.සරල ටෙලි නාට්‍යවලින් පටන් ගෙන පසුව මහා සිනමාවට ද අවතීර්ණව ඉන් නොනැවතී එකී සිනමා කෘතීන්හි සංකීර්ණ චරිත නිරූපණයන්හි යෙදුන දක්ෂ කලා ශිල්පිනියක්. දැන් එතරම් කලාව හරහා සම්බන්ධ නොවුණත් අපට ඇයව ඉදහිට හෝ කලා නිර්මාණ තුළින් දැකගන්න පුළුවන්. ආදරණීය දියණියකගේ මවක් වන ඇ‍යට ඇත්තේ කාගේත් නෙත් වශීකරන ලස්සන රූ සපුවක්. ඉතින් මේ ඇගේ නවතම ඡායාරූප කිහිපයක්