ජනප්‍රිය කළා යුවලක් වන බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

Life Story

සතෙන් සතේ එකතු කරලා කැටයක් පුරවන්න කියලා දුන්න ඒ හුරුබුහුටි කෙල්ල පස්සේ කාලෙක මතකයෙන් නොයන රංගන පරාසයන් තුල තම අනන්‍යතාවය මැනවින් සටහන් කළා. චාම් සොඳුරු සිනහවක් සහ නිරහංකාර ඇවතුම් පැවතුම් ඇති කළා කාරිනියක ලෙස ඇය නොබඳ ප්‍රසන්සාවක් ලබනවා. අපේ රටේ කළා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ රංගන වේදීන් අතර ඉදිරියෙන්ම ඉන්න බිමල් ජයකොඩිගේ ආදරණීය බිරිඳ ඇයයි. ඉතින් බිමල් ජයකොඩි වගේම සුජානි මේනකා කියලා කිවුවාම අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්. එතරම් ජනප්‍රිය කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙක් තමයි බිමල් ජයකොඩි සහ සුජානි මේනකා කියලා කියන්නේ. ඉතින් නරන්තරයෙන්ම පුංචි තිරයෙන් රිදී තිරයෙන් දැකගන්නට ලැබෙන මේ රංගන ශිල්පී යුවලගේ යුග දිවියේ 14 වන සැමරුම පසු ගිය දිනක සමරලා ත්යනවත් අපට අහන්නට දකින්නට ලැබුණා. ඉතින් තාත්වික රංගනය ඔස්සේ තමන්ට ලැබෙන චරිතයන්ට උපරිම සාධාරණයක් කරමින් දක්ෂ චරිතාංග නළුවෙකු විදිහට සිය ස්ථාවරය සකසාගෙන ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් විදිහටත් බිමල් ජයකොඩි හදුන්වන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ටෙලිනාට්‍ය ගණනාවක සුවිශේෂී චරිත රඟපාපු ජනප්‍රියතම රංගන ශිල්පිනියක් තමයි සුජානි මේනකා කියලා කියන්නේ. එහෙත් කාලෙක ඉදලා ඇය ටෙලිනාට්‍ය වල වගේම කිසිම මාධ්‍යක ඇය ගැන මෑතකදී කතා බහක් ඇති උනේ නැහැ. ඉතින් ලඟදීම ඇයව අපිට ආපහු චිත්‍රපටයක් හරහා දකින්න ලැබෙයි කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් මේ බොහෝ රසික පිරිසක් ආදරය කරන ආදරණීය යුවලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හඳවතින්ම ප්‍රර්ථනා කරන ගමන්ම මේ ආදරණීය යුවලගේ සොඳුරු ආදරණීය ඡායාරූප පෙළක් අප අද ඔබ වෙත ගෙන ආවා. ඉතින් ඒ ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25