අගමැති මහින්ද තම මුණුබුරා සමඟ පුවත්පතක් කියවන ඡායාරූපය කතා බහට

Life Story

අපේ රටේ කොයි කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය පවුලක් තමයි රාජපක්ෂ පවුල කියලා කියන්නේ. ඉතින් මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනා වගේම මේ වෙද්දි පුතුන් තිදෙනාගේ බිරින්දෑවරුන් හා දරුවන් ගැනත් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ රාජපක්ෂ පවුලේ බාල පුතා වෙන රෝහිත රාජපක්ෂ, ඔහුගේ ආදරණීය බිරිඳ ටට්යානා හා හුරතල් පුතු නිර්වාන් කියලා කියන්නෙත් කාගේත් ආදරයට හා කතාබහට ලක්වෙන චරිත විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රෝහිතගේ පුතා නිර්වාන් නිතරම වගේ තම සීයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්ක ළගින්ම ඉන්නවා කියලා තමයි ආරංචි. චූටි පුතු නිර්වාන් උදේට පත්තරය කියවන්නත් සීයා එක්කමලු. ඉතිං මේ දේ ගැන සඳහන් කරමින් රෝහිත රාජපක්ෂ ඡායාරූපයක් තම සමාජ මාධ්‍ය ගිණුමකට එක් කර තිබුණා. සහ ඔවුන්ගේ තවත් ඡායාරූප රැසක් පහතින් බලාගන්න.